Thursday, June 8, 2017

ප්‍රොජෙක්ට් එක හදන්න කලින්ම Simulate කරමු.





















අද අපි කතා කරන්න හදන්නේ Proteus ගැන. Proteus කියන්නේ Micro controller ආශ්‍රිත ව්‍යාපෘති කරද්දී අපිට නැතුවම බැරිවෙන Tool එකක්. ඇත්තටම කියනව නම් අපේ project එක ඇත්තම උපාංග එක්ක හදන්න කලින් අපිට Proteus හරහා වැඩ කරන විදිහ Simulate කරලා බලන්න පුළුවන්. ඒ වගේම අපිට MCU Programming ගැන ඉගෙනගන්නත් Proteus හොඳම උදාහරණයක් කියල කියන්න පුළුවන්.
MCU Programming කරන ගොඩක් අය තමන් හදන program එක එකපාරක් හරි Proteus වල simulate කරලා බලනවා තමන්ට ඕනි විදිහට වැඩ කරනවද කියල.

ඒ නිසා තමයි අපි ඔයාලට මේක දෙන්න හිතුවේ project වල වැඩ පටන් ගන්න කලින්. නිකන් හිතුමනාපෙට ගහල Hardware Damage කරගන්නේ නැතුව ඉස්සල්ලම Proteus වල run කරලා බලන්න.


එත් අපි මේ දෙන Proteus කියන්නේ Commercial Software එකක්. ඒ කියන්නේ සල්ලි දීල ගන්න ඕනි එකක්. ඒක නිසා අපිට පාවිච්චි කරන්න වෙන්නේ හොර කොපියක්. ඒ කියන්නේ Crack එකක් එක්ක.(අනාගතේදි Software Engineersල වෙන්න ඉන්න අපි වගේ අයටනම් මේක සුදුසු දෙයක් නෙමෙයි. එත් ඉතින් මොනවා කරන්නද  සල්ලි දීල ගන්න කැමති අය ඉන්නවා නම් මෙතනින්  ගිහින් ගණන් එහෙම බලාගන්න පුළුවන්. ගාන දැක්කම කොහොමත් ආපහු මේ Tab එකට ඇවිත් මේක Download කරගන්නවා කියලත් මං දන්නවා.)


හරි එහෙනම් මෙන්න මේ පල්ලෙහා තියන Download button එකෙන් ගිහින් Proteus Download කරගන්න.



159MB - ZIP / Google Drive
මේ Software එක  අරගෙන Install කරලා Crack කරගන්න එක ටිකක් අමාරුයි. ඒ වගේම Help File එක තියන්නෙත් වෙන භාෂාවකින්. ඒ නිසා ඔන්න එක English වලට Translate කරලා ආපහු දැම්මා පල්ලෙහායින් ඒකත් අරගන්න.


2.46MB - PDF / Google Drive

එහෙනම් අදට එච්චරයි. Post එක ගැන ප්‍රශ්න තියනවා නම් Comment එකක් දාලම යන්න. ඔයාලට හිතෙන දේවලුත් අපිට කියන්න. 


3 comments:

  1. නියමයි අයියේ !

    ReplyDelete
  2. Replies
    1. Proteus eka thiyenne Google Drive eke. eke dakunu paththe udin tyana Download Button eka click karanna oni Download wenna

      Delete